ඩුබායි රාජ්‍යයට අද (10) ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් ලෝකයේ විශාලතම සාප්පු සකීර්ණයක් වන ‘ ඩුබායි මෝල් ‘ සාප්පු සංකීර්ණයට බලපෑම් ඇති වී තිබේ.
සාප්පු සංකීර්ණයේ රැදී පවතින ජලය ඉවත් කිරීමේ කටයුතු එහි නිලධාරීන් විසින් මේ වන විටත් සිදු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාප්පු සංකීර්ණයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර කිසිදු බියකින් තොරව මහජනතාවට පැමිණිය හැකි යැයි ඩුබායි මාධ්‍ය කාර්යාලයට අනුව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළ බවට එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd