
වසර 75,000 ක් පැරණි නියැන්ඩතාල් කාන්තාවකගේ හිස් කබලක් සහ එහි අස්ථි කොටස් භාවිත කරමින්, එම නියැන්ඩර්තාල් කාන්තාවගේ පෙනුම යළි ප්‍රති නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් සමත් වී සිටිති.
පරිගණක ඇසුරින්, ත්‍රිමාණ තාක්ෂණය යොදා ගනිමින් මෙම නියැඩතාල් කාන්තා රූපය නිර්මාණය කෙරුණේ, 2018 වසරේ හමුවුණු කැබැලි වී ගිය හිස් කබලකිනි.
Shanidar Z (ෂනිදාර්) යනුවෙන් මෙම නියැන්ඩතාල් කාන්තාව නම් කර ඇත. ඒ, හිස් කබලේ කොටස් හමුවූයේ ඉරාකයේ කුර්දිස්තානයට අයත් ලෙනකින් වීම නිසාය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd