
වසර 59 කට පසු බෘහස්පති පෘථිවියට ළං වීමට නියමිතය.
නාසා ආයතනය නිකුත් කළ නිවේදනකට අනුව, සැතපුම් මිලියන 600 කට වඩා ඈතින් පිහිටි බෘහස්පති ලබන සදුදා (26) වන විට පෘථිවියේ සිට සැතපුම් මිලියන 367 ක් දුරින් පිහිටනු ඇති බවය.
මෙය පෘථිවියේ සිට බෘහස්පති තවත් පැහැදිලිව දැක ගැනීමට තාරකා විද්‍යාඥයන්ට හොද අවස්ථාවක් වනු ඇතැයි ද නාසා ආයතනය පැහැදිලි කර තිබේ.
සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන්නේ බෘහස්පතිය. බෘහස්පති වායු යෝධයෙකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd