
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන නවාස් ෂරීෆ් සිවු වසරකට පසු යළි පාකිස්තානයට පැමිණියේය. තෙවරක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇති නවාස් ෂරීෆ් පසුගිය සිවු වසරක කාලයේ ජිවත් වූයේ එක්සත් රාජධානියේය.
73 හැවිරිදි නවාස් ෂරීෆ් විශේෂ ගුවන් යානයකින් ලාහෝර් නුවරට පැමිණි බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වෙයි. නවාස් ෂරීෆ් යළි පාකිස්තානය බලා පැමිණියේ ඊට සහභාගී වීමේ අරමුණින්ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd