
'ඔමික්‍රෝන්' ව්‍යාප්තියත් සමග 'කොවිඩ් 19' වසංගතයේ සැර බාල වෙමින් පවතින බවත්, ලෝක ජනගහනයෙන් සියයට 70 කට වඩා පූර්ණ එන්නත්කරණය කළහොත්, මෙම 2022 වසර අවසන් වෙද්දී වසංගතය අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මෙසේ කියා සිටියේ ජිනීවා අගනුවර දී මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ලෝක ජනගහනයෙන් සියයට 70 කට එන්නත් ලබා දී සම්පූර්ණ කිරීමට නම්, ලොව සෑම රටක්ම එකමුතු වී කටයුතුු කළ යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දුන්නේය.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
583
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසංගතයේ සැර බාල වෙනවා