
2025 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝ සුරෑපිනී 25 හැවිරිදි ෆාතිමා බෝෂ් සමත් වූවාය.
රූ රැජින තරගාවලිය පැවැත්වූයේ තායිලන්තයේය. මෙවර තරගාවලිය ආන්දෝලනාත්මක එකක් විය. ඒ, එහි සංවිධාකයන් ඔවුන්ට කැමැති සුරූපිනියන් පමණක් ජයග්‍රාහිකාවන් ලෙස තෝරා ගන්නා බවට විශ්ව රූ රැජින කිරුළේ විනිසුරුවරුන් දෙදෙනකු චෝදනා කිරීමත් සමඟය.
මෙවර විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ තායිලන්ත සුරූපිනිය ප්‍රවීනාර් සිං ය. තෙවැනි ස්ථානය දිනා ගත්තේ පිලිපින ජාතික සුරූපිනිය අහිට්සා මනාලෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd