විශ්වයේ බිහිවීම සම්බන්ධයෙන් සාක්කියක් සොයගත හැකි වූ බව විද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ විශ්වය බිහිවූවා යැයි සිතිය හැකි අතිවිශාල තාරකා පිළිබඳ තොරතුරු ලැබුණු බවයි. හිරුමෙන් කිහිප ගුණයක් විශාල දැවැන්ත තාරකා වන මේවායේ ආයුකාලය කුඩා වූ බැවින් ඒ කිසිවක් දැන් දක්නට නැතත් ඒවා සම්බන්ධ සළකුණු හමුවූ බව ඔවුහු කියති.
විද්‍යාඥයන් පවසන්නේ මේ සළකුණු අධ්‍යයනය කිරීමේ දී පැරණි විශ්වය සම්බන්ධයෙන් ඇදහිය නොහැකි මනහර තොරතුරු රැසක් සොයාගත හැකි බවයි. මේ සොයාගැනීම කර ඇත්තේ ජපානයේ ටෝකියෝ හි පිහිටි ජාතික තාරකා විද්‍යා නිරික්ෂණාගාරයේ ආචාර්ය වාකෝ ආකි සහ ඔහුගේ සිසුන් කණ්ඩායමක් විසිනි. මේ සොයා ගැනීම සඳහා තාරකා පුරාවිද්‍යාව නමින් හඳුන්වන තාක්ෂණයක් උපයෝගී කරගත් බව පැවසේ.
ඔවුන් පෙන්වාදෙන්නේ පළමු පරපුරේ තාරකා හයිඩ්‍රජන් හා හීලියම් සංයෝජනය මගින් වෙනත් ග්‍රහලෝක හා තාරකා සෑදීමේ ප්‍රමුඛ වූ බවයි. විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව විශ්වය සෑදී ඇත්තේ අදින් වසර කෝටි 1380ට පෙරාතුව සිදුවූ මහා පිපිරුමකිනි. එහිදී ඇතිවූ පළමු පරපුරේ තාරුකා සියල්ල වසර කෝටි 80ට පෙර සුපර් නෝවා මගින් පිපිරි ගොස් ඇත.
මේ තාරකා පිළිබඳ දැන සිටියේ කරුණු කිහිපයක් පමණි. ඉදිරියේ දී මේ තාරකාවල රසායනික ලක්ෂණ දැකගත් හැකි බව ද ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්ව උපත ගැන නව සාක්ෂි ලැබෙයි
සිසිර ප්‍රසන්න සමරකෝන් Wednesday, 27 August 2014 11:32 PM
අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන්ගුණයට වඩා වැඩි ස්කන්ධයක් සහිත තරුවක් පිපිරී ගියවිට එවැනි පිපිරුමක් සුපර් නෝවා පිපිරුමක් ලෙස හඳුන්වනවා. පුපුරා යන තාරකාවේ ස්කන්ධය අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයට වඩා අඩු නම් එය නෝවා පිපිරුමක් ලෙස හඳුන්වනවා (නි)
නුවන් Monday, 25 August 2014 09:33 AM
ලෝකය මැව්වේ දෙවියෝ නෙමෙයිද? (නි)
සත්‍යයා Thursday, 28 August 2014 12:32 AM
සත්‍යය තිමිර පටල බිඳගෙන ආලෝකය කරා ගමන් කරනකොට "මැවුම් කරුවා" ට හිමිවන්නේ අඳුරු කුටිය පමණයි, "බලන් කඩතුරා හැර දෑසේ" (නි)
නිවන්තක Monday, 25 August 2014 06:23 AM
මේ පිළිබඳව තවත් තොරතුරු දැනගන්න කැමතියි (නි)
නාලක Tuesday, 26 August 2014 05:39 AM
පිට මොකද (දී)
දනුෂ්ක රණසිංහ Wednesday, 27 August 2014 09:30 AM
තවත් තොරතුරු දැනගන්න කැමතියි අපි නොදන්නා කොතරම්දෙවල් මේ විශ්වය තුල තිබෙනවද කියා හිතනවා මේ දේවල් දිහා බැලුවහම (අ)
හේවාවිතාරණ Monday, 25 August 2014 08:41 AM
බුදුන් වහන්සේ මේ සියල්ල පැහැදිලි ලෙස ලෝකයාට ගෙනහැර පෑ සේක (නි)