IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වරායේ ක්ලෝරීන් විෂ වායු කාන්දුවක්

ජෝර්දානයේ අකාබා වරායේ සිදුවුණු විෂ වායු කාන්දුවකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 250 කට වැඩි පිරිසක් රෝගී වී රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.

කාන්දු වූයේ ක්ලෝරීන් විෂ වායුවය. ක්ලෝරීන් වායු ටැංකි අඩංගු කන්ටේනර් පෙට්ටි දොඹකරයකින් භාණ්ඩ නැවකට පටවමින් සිටිද්දී, කන්ටේනරය තුළ අසුරා තිබූ එක් ක්ලෝරීන් ටැංකියක් නැව මතට පතිත වී ක්ලෝරීන් වායු කාන්දුව සිදුවිය.

ක්ලෝරීන් විෂ වායු කාන්දුව සිදුවන අයුරු වරායේ සවි කර ඇති සී.සී.ටීවී. ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති අතර, එම දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කෙරුණි. කහ පැහැති ක්ලෝරීන් විෂ වායුවෙන් බේරීමට වරායේ සේවකයන් හිස් ලූලූ අත දිවයන ආකාරය ද සී.සී.ටීවී ආරක්ෂක කැමරාවලින් දකින්න ලැබේ.

(රොයිටර්)



අදහස් (0)

වරායේ ක්ලෝරීන් විෂ වායු කාන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 519 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site