
චාල්ස් රජුගේ රාජාභිෂේකයට විරෝධය පළ කරමින්, විරෝධතා රැලි පැවැත්වීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය වැසියන් 51 දෙනකු ලන්ඩන් පොලිසිය විසින් අඩංගුවට ගනු ලැබුණි.
විරෝධතා සඳහා නායකත්වය දුන් ග්‍රැහැම් ස්මිත් ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බව පැවැසෙයි.
තෙවැනි චාල්ස් රජු කිරුළු පැලැදීමේ උත්සවය ඊයේ (6) වෙන්ස්ට්මින්ස්ටර් දෙව් මැදුරේ දී පැවැත්විණි. විදෙස් රාජ්‍ය නායකයන් ඇතුළු බොහෝ දෙනකු ඊට සහභාගී වුණු අතර විරෝධතාවලින් ඊට කිසිදු බාධාවක් සිදු නොවිණි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd