IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වාර්තා අතරට ගිය කුරුලු පිහාටුව

නවසීලන්තයට ආවේණික, වඳ වී ගිය කුරුල්ලකුගේ පිහාටුවක් වාර්තාගත මිලකට අලෙවි විය. මෙම කුරුල්ලා 'හුයියා' (huia) යන නමින් හැදිවෙයි. මෙම කුරුල්ලාගෙන් ඉතිරි වී ඇත්තේ මෙම පිහාටුව පමණි.

විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ පිහාටුව, ඩොලර් 28,400 කට වඩා වැඩි මුදලකට අලෙවි වුණු බවය. මෙය ලෝක වාර්තාවක් බව ද පැවැසෙයි. වෙන්දේසියේදී මෙම පිහාටුව වෙන්දේසි වෙතැයි අපේක්ෂා කර තිබුණේ ඩොලර් 3,000 ක් වැනි මුදලකටය.

'හුයියා' (huia) නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් හෙවත් ස්වදේශිකයන් වන මෞරි වැසියන්ගේ පූජනීය සත්වයෙකි. 'හුයියා' (huia) පිහාටු හිස් පලදනා ලෙසත් තෑගි භාණ්ඩ ලෙසත් භාවිතයට ගැනුණි.

'හුයියා' (huia) කුරුල්ලකු අවසන් වරට දැක ඇති බව වාර්තා වන්නේ 1907 වසරේදී ය.



අදහස් (0)

වාර්තා අතරට ගිය කුරුලු පිහාටුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site