
මධ්‍යම වියට්නාමයේ සිදුවුණු බස් රථ අනතුරකින් නව දෙනෙක් ජීවීතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. අනතුර සිදුවූයේ අද (25) අලුයම කාලයේය.
අනතුරින් 16 දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.
වියට්නාමයේ මාර්ග අනතුරු බහුලව සිදුවෙයි. මෙම වසරේ පමණක් මේ දක්වා සිදුවුණු අනතුරුවලින් මියගිය ගණන 5,024 ක් යැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd