
වියට්නාමයේ පුරප්පාඩුව පැවැති ජනපති ධුරයට, එරට ආරක්ෂක ලේකම් 66 හැවිරිදි ටෝ ලාම් නම් කිරීමට, එරට කොමියුනිස්ට් පක්ෂ පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
වියට්නාමයේ ජනාධිති ධුරය හිස් වූයේ එම ධුරයේ කටයුතු කළ වෝ වැන් තුවංග් දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ ධුරයෙන් ඉවත් වූ බැවිනි. ටෝ ලාම්, වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ 2016 වසරේ සිටය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd