IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වියට්නාම් පුරවැසියන්ට රජයෙන් තෑග්ගක්

තම රටේ සෑම පුරවැසියකුටම ඩොන්ග් ලක්ෂයක (ශ්‍රී ලංකා රුපියල් 1150ක් පමණ) මුදල් තෑග්ගක් ලබාදීමට වියට්නාම රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ත්‍යාගය හිමිවනු ඇත්තේ, සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන වියට්නාම ජාතික දිනය සහ එරට අගෝස්තු විප්ලවයේ 80 වැනි සංවත්සරය වෙනුවෙනි.

මෙය ඓතිහාසික අවස්ථාවක් බවත්, රටේ නීතියට අනුව යමින්, වියට්නාම් පුරවැසියන්ට මුදල් තෑග්ග ලබා දීමට කටයුතු සම්බාදනය කරන බවත් වියට්නාම අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම මුදල් ත්‍යාග යෝජනාව, ප්‍රතිපත්ති මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය බැංකුව, මහජන ආරක්ෂක අමාතයාංශය, මධ්‍යම නාගරික සහ පළාත් ජනතා කමිටුව යන පාර්ශ්ව සම්බන්ධීකරණයෙන් ජනතාට බෙදා දීම සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

වියට්නාමයේ ජනගහනය මිලියන 101කි. ඒ අනුව, වියට්නාම රජයට මේ සඳහා ඩොන්ග් ට්‍රිලියන 10ක් වෙන්කිරීමට සිදුව ඇත.



අදහස් (0)

වියට්නාම් පුරවැසියන්ට රජයෙන් තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2124 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site