
වියට්නාම අග්‍රාමාත්‍ය පාම් මින් චිංහ් තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටී.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රාෂ්ට්‍රපතිභවන් හි පැවැති විශේෂ උත්සවයකදී, රාජ්‍ය අමුත්තකු ලෙස වියට්නාම අග්‍රාමාත්‍ය පාම් මින් චිංහ් පිළිගනු ලැබීය. ඒ, හමුදා ආචාරය පුද කරමිනි.
අග්‍රාමාත්‍ය මෝදි, වියට්නාම අග්‍රාමාත්‍ය පාම් මින් චිංහ් පිළිගත්තේ උණුසුම් ලෙස වැලඳ ගනිමිනි. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ඇතුළු ඉන්දීය රජයේ ඇමතිවරු කීප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd