
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය යළිත් වරක් දරුණු අතට හැරී ඇතැයි හරට සෞඛ්‍ය අංශ බිය පළ කරයි.
නිදන්ගත හෘද රෝග සහ ශ්වසන ආවාධ ඇති පුද්ගලයන්ට වායු දූෂණය අහිතකර වනු ඇති බවත්, හැකි නම් එවැනි අවදානම් සහිත පුද්ගලයන් තාවකාලිකව නගරයෙන් බැහැරව සිටීම වඩා සුදුසු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට දිල්ලියේ සාමාන්‍ය වායු තත්ත්ව දර්ශකය ඉතා දුර්වල කාණ්ඩය (301-400) දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත. මෙම තත්වය ලබන දෙසැම්බර් මාසය තෙක් පවතිනු ඇතැයි ද බිය පළ කෙරේ.
2025 නොවැම්බර් මස 04
161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1580
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වායු දූෂණය ඉහවහා යයි: නවදිල්ලි වැසියන්ට අනතුරු