ඉන්දියානු රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලත් වීම සඳහා පැවැත්වූ ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම නිසා මිලියන 1.6 ක සිසුන් පෙනී සිටි එම විභාගය නැවත පැවැත්වීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී ගණිතය සහ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර වට්ස් ඇප් මගින් විභාගයට පෙර ළමුන් අතර බෙදී ගොස් තිබූ අතර මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 30 කගෙන් පමණ ඉන්දීය පොලීසිය ප්‍රශ්න කොට ඇතැයි වාර්තාවේ.
විභාගය නැවත පැවැත්වෙන දිනයක් පිලිබඳව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැති අතර ඉන්දීය අධ්‍යාපන බලධාරීන් එය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
255

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd