වඳුරු උණ වයිරස ආසාදනය වීම වැළැක්වීමට වසූරි වයිරසය අඩපණ කිරීම සඳහා ලබා දුන් ඉම්වැනෙක්ස් Imvanex නමැති ප්‍රතිශක්තිකරණ එන්නත වැඩි දියුණු කිරීම සඳහා යුරෝපා කොමිසමේ අවසරය හිමිවී තිබේ.
ඉම්වැනෙක්ස් Imvanex යනු යුරෝපයේ බැවේරියන් නෝඩික් Bavarian Nordic නමැති ඖෂධ නිෂ්පාදන සමාගම වසූරිය වයිරසය ලොවෙන් තුරන් කිරීමට නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නතකි.
වසූරිය සඳහා මෙවැනි එන්නත් කීපයක් ලොව ප්‍රබල ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් නිපදවනු ලැබ ඇත.
ඉම්වැනෙක්ස් Imvanex එන්නත වැඩි දියුණු කර මහා පරිමාණයෙන් නිපදවා වඳුරු උණ ව්‍යාප්තිය පාලනය කිරීමට අනුමැතිය දී ඇත්තේ යුරෝපා සාමාජික රටවල්ය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වඳුරු උණට වසූරිය එන්නත