
වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රියක් සහ තවත් මෝටර් රථ කීපයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය ගණන 16 කි.
තුවාල ලැබූ තවත් 6 දෙනකු රෝහල්ගත කළ බවත් ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. අනතුරින් පසු ට්‍රක් රථය ගිනි ගෙන ඇත. එය නිවා දැමීමට ගිනි නිවන භට කණ්ඩායම් යෙදවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd