
වෙනිසියුලාවේ තෙල් නැව් 6 කට ඇමෙරිකාව නව සම්බාධක පනවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඊට අමතරව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ ඥාතීන් සහ ව්‍යාපාර කිහිපයකට ද ඇමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පසුගිය දා ඇමෙරිකන් හමුදා කැරිබියානු සාගරයේ යාත්‍රා කරමින් තිබූ වෙනිසියුලාවේ තෙල් ප්‍රවාහනය කරනු ලබන නැවක් අල්ලාගෙන තිබුණි. මෙම නැව ඉරානයට අයත් යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd