
වතිකානයෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ යැයි බලධාරීහු අද (6) නිවේදනය කළහ.
ඒ අනුව වතිකාන නගරයේ තිබෙන සෞඛ්‍ය සායනයට පිටතින් පැමිණෙන රෝගීන් බාරගැනීම තාවකාලකිව නවතා දැමීමට ද බලධාරීහු පියවර ගත්හ.
කුඩා නගර රාජ්‍යක් වන වතිකාන නගරයේ 1,000කට ආසන්න පිරිසක් ජීවත් වෙති. නගර රාජ්‍ය සම්පූර්ණ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට ලක් කරන බවත් නගර රාජ්‍යයේ පිහිටි සෞඛ්‍ය සායනයට පිටතින් පැමිණෙන රෝගීන් ඇතුළු කරගැනීම තාවකාලිකව අත්හිටුවන බවත් වතිකානයේ ප්‍රකාශක මැටියෝ බෲනී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.
(ඒ.එෆ්.පී.)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd