
රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට වතිකානය ද නව සාම සැලැස්මක් සකස් කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පවසති.
පාප්තුමන් මේ බව අනාවරණය කළේ හංගේරියාවේ තෙදින සංචාරයක් අවසන් කර ආපසු පැමිණෙද්දී, මාධ්‍යවේදීන් අමතමිනි.
කෙසේ නමුත් වතිකානය මැදිහත් වී සකස් කළ එම සාම සැලැස්ම සම්බන්ධයෙන් පාප්තුමන් වැඩි විස්තරයක් නොකළ බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd