
රුසියානු යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීමට වතිකානය සාම සැලැස්මක් සකස් කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පැවැසුවත්, තමන් එවැනි සාම සැලැස්මක් ගැන කිසිවක් නොදන්නා බව රුසියාව පැහැදිලි කර තිබේ.
එවැනි සාම සැලැස්මක් පිළිබඳ කිසිවක් තමන්ට වතිකානය දැනුම් දී නොමැති බව ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කෙසේ නමුත් රුසියන් යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීම සම්බන්ධයෙන් පාප්තුමන් උනන්දුවෙන් පසුවන තමන් හොඳින් දන්නා බව ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසා ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd