ලොව වැඩිම ගුවන් අනතුරු සිදුවූ වර්ෂය ලෙස 2018 වසර හැඳින්විය හැකි බව ගුවන් සේවා ආරක්ෂණ ජාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
2017 වසරට සාපේක්ෂව 2018 වසරේ සිදුවූ ගුවන් යානා අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇත.
2018 වසරේ සිදුවූ ගුවන් අනතුරු වලින් මගීන් 556 දෙනෙකු මරණයට පත්වූ බව ගුවන් සේවා ආරක්ෂණ ජාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 2017 වසරේ සිදුවූ ගුවන් අනතුරු 44 දෙනෙකු මරණය පත්විය.
පසුගිය වසරේ දරුණුතම ගුවන් අනතුර සිදුවූයේ ඔක්තෝබර් මාසයේදීය.ඒ ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් යානය කඩා වැටී එහි සිටි පුද්ගලයන් 189 දෙනෙකු මිය ගියේය.
(බීබිසී ඇසුරෙනි)
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2017ට සාපේක්ෂව ඉහළ යෑමක් තිබු පමණින් වැඩිම වසර වෙන්නේ කොහොමද?
1977 කැනරි දුපතේ සිදු වූන ගුවන් අනතුරෙන් පමණක්, මගීන් 583 දෙනෙකු මිය ගියානම්, මේ පුවත බොරුවක් නේද ?