
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් වෙරළේ යුදෙව් ප්‍රජාවගේ හනුක්කා උත්සවයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි ප්‍රහාරයට වගකිවයුතු බවට හඳුනාගත් වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු නවීඩ් අක්‍රම් නමැත්තා යැයි පොලිසිය පවසයි.
පොලිසිය වෙඩික්කරුගේ නිවස පිහිටි සිඩ්නි නිරිතදිග ප්‍රදේශයේ වීදියක් වටලා ඇතැයි ද පැවැසෙයි. නිවස වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 50ට වඩා දුරින් පිහිටා ඇති බව ද වාර්තා වේ. අක්‍රම්, ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආ පාකිස්තාන ජාතිකයෙක් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවකු බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd