IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ලාහෝරයට ආ ඩ්‍රෝන යානය පහර දී බිම හෙලයි

පාකිස්තානයේ ලාහෝර් නුවරට ඉහළින් පියාසර කරමින් තිබුණු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම දැමීමට පාකිස්තාන ආරක්ෂක අංශ සමත් විය. එය ඉන්දීය හමුදාවට අයත් ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් බව පාකිස්තාන හමුදාව පවසා ඇත. 

මේ අතර, ‘සින්දූර්’ මෙහෙයුම යටතේ ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයේ ඉලක්කවලට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින්, ‘ජයේෂ් ඊ මොහොමද්’ නමැති ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායක මසූඩ් අස්හාර් ඇතුළු ඔහුගේ බිරිඳ, දරුවන් ඇතුළු සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

‘ජයේෂ් ඊ මොහොමද්’ යනු පාකිස්තානයේ ක්‍රියාත්මක, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කරනු ලැබූ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයකි. මසූඩ් අස්හාර්ගේ බිරිඳ සහ දරුවන් පමණක් නොව, ඔහුගේ ඥාතීන් ද ඉන්දියාව එල්ල කළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ලාහෝරයට ආ ඩ්‍රෝන යානය පහර දී බිම හෙලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site