
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගිනි ඊයේ (8) වනවිට තවත් දරුණු විය. අලුත් ළැව් ගිනි කීපයක් හටගත් බවත්, එම ළැව් ගිනි ලොස් ඇන්ජලීස් අයත් කැලිෆෝනියා ජනපදයේ පළාත් 4 කට ව්‍යාප්ත වී ඇති බවත් පැවැසෙයි.
ළැව් ගිනිවලට කොටුවුණු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණැයි ද වාර්තා වේ. ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් නළු නිළියන් බොහෝ දෙනකුට ඔවුන්ගේ නිවස අහිමි වී ඇත.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, ළැව් ගිනි හේතුවෙන්, ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු ලොස් ඇන්ජලීස් වැසියන් ගණන 37,000 කි.
ළැව් ගිනි හේතුවෙන්, ලොස් ඇන්ජලීස් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ගිනි නිවන භට කණ්ඩායම් රැසක් ළැව් ගිනි පාලනය කිරීමට යොදවා ඇති අතර, ජලය නොමැති වීම නිසා ළැව් ගිනි පාලනය අසීරු බව ගිනි නිවන භටයෝ පවසති.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලොස් ඇන්ජලීස් ළැව්ගිනි: නිවාස දහස් ගණනක් වනසයි