ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඇතිවූ ස්වභාවික ගෑස් කාන්දුවක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට කැලිෆෝනියා ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.
මීතෙන් හා තවත් ගෑස් වර්ග කිහිපයක් වේගයෙන් වායුගෝලයට එකතු වෙමින් තිබීම හේතුවෙන් අවට වැසියන්ට අසනීප තත්ත්වයන් හා තවත් ගැටළු රැසක් ඇතිකරන බව කියති.
ආණ්ඩුකාරවරයා පැවසූයේ අවට ජනතාවගේ ඉල්ලීමක් අනුව හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ බවත් ගෑස් සමාගමට පැමිණ නැවත ගෑස් නල ප්‍රතිසංස්කරණයට උපදෙස් දුන් බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd