
ෆින්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය සන්නා මරීන් ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බලය අහිමි විය. මැතිවරණය ජයගත්තේ විපක්ෂ නායක පෙටි්‍රයෝ ඕර්පෝගේ ජාතික සන්ධානයයි.
මැතිවරණය ඉතාමත් තියුණු ස්වරූපයක් ගත්තේය. අගමැතිනී සන්නා මරින්ට, පෙටි්‍රයෝ ඕර්පෝගේ ජාතික සන්ධානයෙන් පමණක් නොව, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම වන ‘ෆින්ස්’ පක්ෂයෙන් ද අභියෝගයක් එල්ල විය. ‘ෆින්ස්’ පක්ෂයට නායකත්වය දෙන්නේ රික්කා පූරාය. එය තුන්කොන් සටනක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.
34 හැවිරිදි සන්නා මරීන්, ෆින්ලන්තයේ පමණක් නොව, ලෝකයේ ද ළාබාලතම අග්‍රාමාත්‍යවරිය වූවායෙ. මරීන්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 දෙසැම්බරයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගනිමිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව ළාබාලතම අගමැතිනිය පරදී