
කැමරූන් ජනරජයේ ජනාධිපතිවරයා ලෙස පෝල් බීයා අඛණ්ඩව අටවැනි වරටත් තේරී පත් පත්විය.
අවුරුදු 92 ක් වයසැති පෝල් බීයා ලෝකයේ වයස්ගතම රාජ්‍ය නායකයා ද වෙයි.
පෝල් බීයා දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට අවස්ථාව උදා කර ගත්තේ, පසුගිය දා පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් සියයට 53 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd