
ලොව වඩාත් නොමේරූ නිවුන් දරුවන් ලෙස, කැනඩාවේ සිඟිති පුතකු සහ දියණියක ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ගිනස් වාර්තා අතරට එක් වූයේ දින 126 කදී උපන් ආඩියා සහ ආඩි්‍රයෙල් නඩරාජා යන සිඟිති පුතා සහ දියණියයි. මෙම පුතා සහ දියණියගේ දිවි බේරා ගැනීමට සති 22 ක් වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දරා ඇතැයි ද බීබීසී පුවත් සේවය පැහැදිලි කර තිබේ.
මීට පෙර ලොව වඩාත් නොමේරූ නිවුන් දරුවන් ලෙස ගිනස් ලෝක වාර්තා අතර සිටියේ 2018 වසරේ දී, දින 125 කින් උපන් ඇමෙරිකාවේ අයෝවා ජනපදයේ නිවුන්නුය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නොමේරූ වැඩිහිටි අය .ඒ අයත් වාර්තා පිට වාර්තා තියනවා