
ඉන්දුනීසියාවේ මගී පාරුවක ගින්නක් හටගත්තේය. ගින්න හටගනිද්දී මගී පාරුවේ මගීන් 271 දෙනකු සිටි බව පැවැසෙයි. පස් දෙනෙක් ගින්නට බිලිවුණු බවත්, 45 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. අතුරුදන් වූයේ මුහුදට පැන දිවි බේරා ගැනීමට උත්සාහ කළ මගීන්ය.
මගී පාරුව මගීන් 271 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද රැගෙන මදුරා නමැති දූපත බලා යාත්රා කරමින් තිබුණි. ගින්න හටගත් සැණින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවිය. 225 දෙනකු බේරා ගැනීමට සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා Photo එක මාරු කරන්න! ඉන්දුනීසියා කොඩිය වෙනුවට දකුණු කොරියා කොඩිය මාරු වෙලා!