IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලූලා වැටිලා: ඔලුව වැදිලා

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසියේ රෝහල්ගත කෙරුණු බව එරට මාධ්‍යා වාර්තා කරයි. 

78 හැවිරිදි ලූලා ද සිල්වා සිය නිවසේ දී ලිස්සා වැටී හිස තුවාල වීම නිසා මෙසේ රෝහල්ගත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ දී පැවැත්වීමට නියමිතය. බ්‍රසිලීය, බ්‍රික්ස් සමුළුවේ ප්‍රධාන සාමාජිකයෙකි. 

ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට උපදෙස් දී ඇත්තේ දිගු දුර ගුවන් ගමන්වලට එක් වීමෙන් වළකින ලෙසය. ඒ අනුව, බ්‍රසීල ජනාධිපතිවරයා සමුළුවට සහභාගී වනු ඇත්තේ ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේය.



අදහස් (2)

ලූලා වැටිලා: ඔලුව වැදිලා

Prabath Monday, 21 October 2024 11:27 AM

දැන් මෙයාට වයස 78යි ... මෙහෙ අය කෑ ගහනවා වයස වැඩියි කියලා... තව ටික දවසක් යනකොට තේරෙයි... වයස වැඩි අයගේ ඕනෑකම. ප්‍රශ්නය තියෙන්නේ අපේ අය පලපුරුද්ද ගන්නේ හොඳ නැති දේවල්වලට විතරක් නිසයි...

:       4       16

prasanna Monday, 21 October 2024 02:57 PM

ලූලා නැති වලට කණයා පණ්ඩිතයා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site