
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා චීනයේ නිල සංචාරයක් සඳහා පැමිණියේය.
ආසියාවේ ආර්ථික බලවතා චීනය වන අතර, ලතින් ඇමෙරිකා කලාපයේ ආර්ථික බලවතා වන්නේ බ්‍රසීලයයි.
එහෙයින්, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රක සබඳතා ශක්තිමත් කර ගැනීම ජනාධිපති ලූලාගේ අරමුණ වී තිබේ.
වාමාංශික නායක ලූලා ද සිල්වා සමඟ ඔහුගේ බිරිඳ රොසැන්ගෙලා ද මෙම සංචාරයට එක් වී සිටී. ඔවුන් පිළිගනු ලැබුවේ චීන නියෝජ්‍ය විදේශ ඇමැති සෙයි ෆෙංග් විසිනි.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් අද දින පැවැත්වෙයි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ලූලා එයි කියලා... මෙහෙ හිටපු ආඳා හම්බවෙන්න.