ලොව පුරා තරුණියන්ගේ ආදරය දිනූ වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ලියෑම් පේන්ගේ මරණයට හේතුව රෝස කොකේන් නමැති මත්ද්‍රව්‍යය ශරීර ගතවී තිබීම යැයි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
ලියෑම් පේන් පසුගිය 16 වැනිදා මියගියේ, ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර හෝටලයක තෙවැනි මහලින් ඇද වැටීමෙනි.
ලියෑම් පේන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු යැයි කීමට ප්‍රමාණවත් සාක්ෂි හෝටල කාමරයෙන් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇතැයි ද පැවැසෙයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලියෑම් පේන්ගේ සිරුරේ රෝස කොකේන්