තලපති විජයගේ ‘ලියෝ’ දමිළ චිත්‍රපටය වාර්තා පිහිටුවීමට සමත් වී ඇත. චිත්‍රපටය තිරගතවීම ආරම්භ කළේ පසුගිය 19 වැනිදාය.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, ‘ලියෝ’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළ පළමු දිනයේ ම, ඉන්දීය රුපියල් කෝටි 148 ක් උපයා තිබේ.
‘ලියෝ’ චිත්‍රපටයේ අර්ජුන්, සන්ජේ දත්, ටී්‍රෂා, ප්‍රියා ආනන්ද් ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.

(හින්දුස්ථානී ටයිම්ස්)