IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලිබියාවේ මර්සාක් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 43 ක් මරුට

ලිබියාවේ දකුණු දිග මර්සාක් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් 43 දෙනකු මියගොස් 51දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ නැගෙනහිර ලිබියානු ජාතික හමුදාව විසින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

අණදෙන නිලධාරී කලීෆා හෆ්ටා විසින් මෙහෙයවන නැගෙනහිර ලිබියානු ජාතික හමුදාව විසින් එල්ල කරන ලද දෙවන විශාලම ප්‍රහාරය මෙය බව ද ඔවුහු චෝදනා කරති

පසුගිය ජූනි මාසයේදී රැඳවුම් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් සරණාගතයින් 44 දෙනකු මියගිය අතර එය සිදුකරන ලද්දේද නැගෙනහිර ලිබියානු හමුදාව විසින් බවට චෝදනා එල්ල විය.

මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් ලිබියානු ජාතික හමුදාව පවසා ඇත්තේ මර්සාක් නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ නමුත් එය කිසිසේත්ම සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගෙන සිදු නොකල බවයි.

කෙසේවුවද ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් 43දෙනකු මියගිය බව මර්සාක් නගර සභා සභිකයෙකු රොයිටර් පුවත් සේවයට තහවුරු කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ලිබියාවේ මර්සාක් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 43 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site