ලිබියාවේ ගැටුම් උත්සන්නවීම හේතුවෙන් ගලවාගැනීමේ නෞකාවක් යොදා ලිබියාවේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉවත්කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.බ්‍රිතාන්‍ය විදේශකටයුතු අමාත්‍යාංශය ලිබියාවේ සිටින බ්‍රිතාන්‍යජාතිකයන්ට දැනුම් දී ඇත්තේ හැකි ඉක්මණින් ලිබියාවෙන් ඉවත්විය යුතු බවයි. ලිබියාවේ බ්‍රිතාන්‍යයන් 100ත් 300ත් අතර ප්‍රමාණයක් වාසය කරති.
ලිබියාවේ වත්මන් පාලනයට එරෙහිව සතුරු කණ්ඩායම් බල අරගලයක යෙදෙමින් සිටිති. පසුගිය සතියේ පමණක් ට්‍රිපෝලි අගනුවර හා නැගෙනහිරින් පිහිටි බෙංගාසිවල 200ට අධික පිරිසක් ඝාතනය කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිබියාවේ බ්‍රිතාන්‍යයන් බේරාගැනීමට නෞකාවක් යවයි
නිමල් රාජපක්ෂ Sunday, 03 August 2014 11:54 AM
තවත් අායුද නැවක් යවන්න තිබුනේ (නදී)
රජින්ද Sunday, 03 August 2014 05:25 AM
ප්‍රථිපල කොහොමද?? (දී)
පාලිත Tuesday, 05 August 2014 03:24 AM
හොදට තිබුන රට විනාස කළේ ඇමරිකාව හා එංගලන්තයයි (නදී)