
ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් ලෙබනනය තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
තෙසින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේ ලෙබනන් අන්තර්වාර අග්‍රාමාත්‍ය නජීබ් මිකාටිය. ඒ අනුව, ලෙබනන් ධජ අඩකුඹු කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.
ඊශ්‍රායලය නොකඩවා ලෙබනනයට පහර දෙයි. එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් අන්තර්වාර අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි සිය කනස්සල්ල පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd