බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ‘ලන්ඩන් පාලම’ මත කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගිය අතර තවත් පිරිසක පිහි ඇණුම්වලට ලක්වීමෙන් තුවාල ලබා ඇතැයි ‘ස්කොට්ලන්ඞ් යාඞ්’ පොලිසිය ප්‍රකාශ කරයි.
ව්‍යාජ පුපුරණ ඇඳුම් කබායක් ඇඳ සිටි පුද්ගලයකු පිහි ඇණුම් කර ඇති බවත් වෙඩි තැබීම්වලින් මියගොස් ඇත්තේ එම පුද්ගලයා බවත් වාර්තා වේ.
මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි ලන්ඩන් නගර පොලිසයේ සහකාර කොමසාරිස්වරයකු වන නීල් බාසු පැවැසීය.
ඒ.එෆ්.පී.
055






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd