IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ලේඩි ගගාගේ ප්‍රසංගය බෝම්බ බියකින් කැලඹේ

බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර, කැපකබානා වෙරළේ පැවැත්වුණු සුපිරි පොප් ගායිකා ලේඩි ගාගාගේ සංගීත ප්‍රසංගය ඉලක්ක කර ගනිමින් එල්ල වීමට සැලැසුම් කළ බෝම්බ ප්‍රහාරය සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකිවුණු බව බ්‍රසීල පොලිසිය පවසයි.

එම සංගීත ප්‍රසංගය සමරිසි පුද්ගලයන් වෙනුවෙන්, නොමිලේ පැවැත්වුණු අතර, සමරිසි පුද්ගලයන් ඇතුළු මිලියන දෙකකට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ.

බෝම්බයක් ඇති බව දැනගත් සැණින් පොලිසිය වහා ක්‍රියාත්මක වුණු බවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් බ්‍රසීල මාධ්‍ය වාර්තා පවසයි. එම සැකකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමේ අරමුණින්, මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ලේඩි ගගාගේ ප්‍රසංගය බෝම්බ බියකින් කැලඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site