
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පුද්ගලයකු මුණ ගැසීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ග්‍රේබියේසස් ස්වයං නිරෝධායනයට යොමු වී ඇත.
තමන් ආසාදිතයකු හමු වූ බවත් එම නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් ස්වයං-නිරෝධායනයට යොමුවන බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (1) සඳහන් කළේය.
තමන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් තවමත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති බවත් හෙතෙම පැවැසීය.
ද ගාඩියන් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයටම වසංගතය බෝවීමට මුලිකව වගකිවයුත්තේ මොහු.