ඇමෙරිකන් බුද්ධි අංශ සතු රහස් තොරතුරු රැසක් අන්තර්ජාලය ට නිකුත් කිරීම කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එම තොරතුරු නිකුත් කිරීම හේතුවෙන් ඇමෙරිකාව සහ මිත්‍ර රටවල් අතර ද දැඩි අර්බුදයක් ඇතිවී වී තිබුණි.
සැකකරු 21 හැවිරිදි ගුවන් හමුදා ආරක්ෂකයෙකු යැයි පැවැසෙයි.
ඔහු ඩයිටන්, මැසචුසෙට්ස් හි ඔහුගේ නිවස ආසන්නයේදී අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද දකින්න ලැබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
251
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රහස් හෙළි කළ සැකකරු අල්ලා ගැනෙයි