මියන්මාරයේ දකුණු වෙරළට ඔබ්බෙන් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 173දෙනකු සහිත බෝට්ටුවක් රඳවාගත් බව බලධාරීහු පවසති.
මෙම නෞකාවේ ළමුන් 22 දෙනකු සිටින බව ආරක්ෂක අංශ පවසයි.
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 600,000 ක් පමණ පිරිසක් තවදුරටත් මියන්මාරයේ රැඳී සිටින අතර ඔවුන්ගේ වාසස්ථාන බටහිර රඛයින් ප්‍රාන්තයේ කඳවුරු හා ගම්මාන වලට සීමාවී ඇත.
ඔවුන්ට නිදහසේ ගමන් කිරීම හෝ සෞඛ්‍ය හා අධ්‍යපනයට ප්‍රවේශ වීමට නොහැකිවී ඇත.
ප්‍රචණ්ඩත්වයට බියෙන් මොවුන් ආසන්න මැලේසියාවට හෝ තායිලන්තයට භයානක මුහුදු ගමන්වල යෙදෙන බව මාධ්‍ය වාර්තා කරයි.
ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරන මෙම චාරිකා අතරතුර බොහෝ ජීවිත අහිමි වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රෝහින්ග්‍යානුවන් සහිත බෝට්ටුවක් මියන්මාරයේ දකුණු වෙරළින් අත්අඩංගුවට