
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව්, නේටෝවට සහ යුරෝපා සංගමයට අනතුරු ඇඟවීමක් කර ඇත.
ඒ, යුක්රේනයට ප්‍රහාර එල්ල කරන රුසියානු ප්‍රහාරක යානා වැරදීමකින් හෝ යුරෝපා රටක ඟුවන් සීමාවට පිවිසුණහොත් ඒවාට පහර දී බිම දමන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්්ඩ ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිණි.
රුසියාවට එරෙහිව සිදු කරන ඕනෑම ප්‍රහාරයකට, තීරණාත්මක අන්දමින් ප්‍රතිචාර දැක්වීමට රුසියාව පසුබට නොවන බව සර්ගේ ලැව්රොව්, පැහැදිලි කර ඇත. ඒ, එක්සත් ජාතීන්ගේ සැසිය ඇමතූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd