
ඉන්දියාව දිගටම රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බව ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් එස්. ජයිශංකර් පවසයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පැවැසුවේ රුසියාවේ මොස්කව් අගනුවර සංචාරයකට එක්වෙමිනි.
මොස්කව් අගනුවරට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත්තේ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ය.
විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතරේ කෘෂිකාර්මික, පෙට්‍රෝලියම්, ස්වභාවික වායු, වරාය, වෙළෙඳ, පොහොර ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව ද වාර්තා වේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd