
රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට මියන්මාර හමුදා පාලනය තීරණය කර තිබේ. මියන්මාරය සහ රුසියාව අතරේ යහපත් සබඳතා පවතින අතර, එම සබඳතා ශක්තිමත් කිරීමට මෙය හොඳ අවස්ථාවක් බව මියන්මාර රජය පැහැදිලි කර තිබේ.
සැපයුම්වල පවතින ගැටලුකාරී තත්ත්වය සහ මිල ගණන් අඩු කරගැනීමේ අරමුණින් මියන්මාර රජය මෙම තීරණය ගෙන ඇතැයි ද පැවැසෙයි.
යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන් රුසියාවට එරෙහිව බටහිර රටවල් සම්බාධක පැනැවීම් කර තිබේ.
මේ නිසා රුසියාවට, තෙල් අපනයනය සඳහා වෙනත් මිත්‍රශීලී රටවල් අවශ්‍ය වෙයි. ඉන්දියාව සහ චීනය මේ වනවිටත් වැඩි වැඩියෙන් රුසියාවෙන් තෙල් මිලදී ගනී.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවෙන් ඉන්ධන මිලදී ගන්න මියන්මාරය සූදානම්