
රුසියන් යුක්රේන අර්බුදය නිමා කිරීමට නම්, රුසියාවට ‘වාසි’ වන ආකාරයේ සාම සැලැස්මක් අවශ්‍ය බව රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පවසයි.
රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට සාම සැලැස්මක් සකස් කළ යුතු වන්නේ නව ලෝක ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් යැයි ද රුසියන් විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
එවැනි සාම සැලැස්මක් සකස් නොවන්නේ නම්, යුද්ධය දිගටම කරගෙන යෑම හැර වෙන කිසිදු විකල්පයක් නොමැති බව ද රුසියන් විදේශ ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd