රික්ටර් පරිමානයේ ඒකක 6.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් නැගෙනහිර රුසියානු වෙරළ තීරය දෙදෙරා ගියේය. සුනාමි අනතුරු ඇඟවීමක් අපේක්ෂා කළත් එවැන්නක් සිදු නොවිණි.
භූමි කම්පාවෙන් ජීවිත හානි සිදුවුණු බවක් හෝ දේපොල හානි සිදුවුණු බවක් හෝ මෙතෙක් වාර්තා වන්නේ නැත. භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 100 ක් ගැඹුරු මුහුදු පතුළේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd