
අයි.එස්.අයි.එස් ප්‍රහාරයන්, 130 දෙනකු මියයෑමත් තවත් 140 කට අධික පිරිසක් මියයෑමත් සමග, රුසියාව අද (24) දිනය ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබේ.
මියගිය සහ තුවාල ලැබූවන් සිහි කරමින් මොස්කව් නුවරත්, සෙසු රටවල රුසියන් තානාපති කාර්යාල අභියසත්, පුෂ්පෝපහාර දැක්වීම දැක්වීම සිදුවෙයි. මෙරට රුසියන් තානාපති කාර්යාලය ඉදිරිපිට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදු විය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd