
රුසියන් හමුදා යුක්රේනයේ හමුදා ඉලක්ක වෙත පහර දීමට ඔවුන් සතු ‘කින්සාල්’ හයිපර් සොනික් මිසයිල භාවිතයට ගන්නා බව රුසියන් ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ.
රුසියාව, යුක්රේනයට එරෙහිව හයිපර් සොනික් මිසයිල භාවිතයට ගත් පළමු අවස්ථාව මෙයයි. යුක්රේනයේ බටහිරින් පිහිටි හමුදා කඳවුරු විනාශ කිරීමට රුසියන් හමුදාව මෙසේ හයිපර් සොනික් මිසයිල යොදා ගත් බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින්ට නම් විකාර... එයා යනකොට ගෙනියන්න වෙන්න ඇති.